ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්

281

අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාරියකුවන ඩෑන් ප්‍රියසාද් අද ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.ඔහු අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි මොහොතේ කටුනායක ගුවන් තොටුපොළ හිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය .


advertistmentadvertistment