ජනපති සටනට ශ්‍රීලනිපයේ කැමැත්ත රාජපක්ෂ කෙනෙක්ට

503

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. පක්ෂයේ විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී ඉකුත් 30 වැනිදා පැවැත්විණ. මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගිවිය.ආසන සංවිධායකවරුන් විධායක සභිකයන් ඔහුගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment