ඩෙංගු මර්දන විශේෂ සතියක්

55

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද (19) සිට 24 වැනි සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරයි.

ඒ් අනුව දිවයිනේ ඩෙංගු අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල ප්‍රදේශ 95ක පරිශ්‍ර පරීක්ෂා කිරීමල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් හා මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇත.

 


advertistmentadvertistment