වන අලි හතරක් මරුට

496

අඹන්පොල සහ ගල්ගමුව අතර දී කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටුණු වන අලි සිව් දෙනෙකු මරුමුවට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment