ඩෙල්ටා ‘චුට්ටයි චුට්ටියි’ හැදූ ගුණසිරි කොළඹගේ හෙට සමුගනී

569

මෙරට දැන්වීම් ප්‍රචාරක කලාවේ නිර්මාණාත්මක පෙළරපෑ කෘතහස්ත චිත්‍ර ශිල්පියෙකු වූ ගුණසිරි කොළඹගේ මහතා අභාවප්‍රාප්ත විය.උපාලි සමූහ ව්‍යාපාරයේ උපාලි ලෝගුව නිර්මාණය කරන්නට දායක වූ ඔහු ඩෙල්ටා ටොෆි සදහා ‘චුට්ටයි චුට්ටියි ‘ දැන්වීමද නිර්මාණය කළේය.අවසන් කටයුතු හෙට සවස 4.00ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කරනු ලබයි.දේහය අවසන් ගෞරවය සදහා බොරැල්ල රෙස්ට්පෙක්ට් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment