සිසුවාට ගිනි තැබූ මකරා අල්ලයි

673

මහනුවර ප්‍රදේශයේ දී 2022 සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුවාගේ සිරුරට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු මනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ සැකකරු අම්පිටිය දඹවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment