ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද (10) සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.02 ක් ලෙසත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 318.23 ක් ලෙසත් සටහන් වියග
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL