තද වැසි සුළං අවදානමක්

33

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු හා උතුරු පළාත්වල විටින් විට තද වැසි, ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව ඊයේ අනතුරු ඇඟවීමක් කළේය.

සබරගමුව, මහනුවර හා නුවරඑළියේ ඇතැම් ප්‍රදේශවල මි.මී. 150 ඉතා තද වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද බස්නාහිර, වයඹ දකුණු පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි වැසි අනතුරු ඇඟවීමක්ද ඊයේ නිකුත් කෙරිණි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු මැද, බස්නාහිර දකුණ හා වයඹ, ත්‍රිකුණාමලය ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවීමක් කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment