තම කට වසා නැතැයි නිලන්ති කොට්ටහච්චි කියයි

233

ජාතික ජන බලවේගය පක්ෂයෙන් තමාට මාධ්‍ය වාරණයක් පනවා නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.තමාට පක්ෂයෙන් මාධ්‍ය වාරණයක් දමා ඇතැයි ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන පුවත් සම්බන්ධව අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.ඉන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බැවින් ඒ සම්බන්ධව පියවර ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියාය.


advertistmentadvertistment