ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ මරණයක්

141

අද අලුයම අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසල හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේ දීම මිය ගොස් තිබේ.පොලීසිය පැවසුවේ, හීනටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වසා තිබූ දුම්රිය ගේට්ටුව කඩාගෙන ගොස් කොලොන්නාවේ සිට ගාල්ල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බවය.අනතුරින් බරපතළ තුවාල ලැබ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ හීනටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


advertistmentadvertistment