ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් ඇමෙරිකාවට පිටත්ව ගොස් තිබේ . මෙම සාකච්ජා පැවැත්වෙන්නේ දෙවන වරටය .
වොෂින්ටන්හිදී එක්සත් ජනපද නියෝජිත කාර්යාලයේදී මෙම සාකච්ඡා වටය පවත්වා තිබේ .
මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත.
ඇමරිකාවේදී එම දූත පිරිසට හි සිටින ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාද එක්ව තිබේ .