දඹුල්ල නගරාධිපති නඩුවෙන් නිදහස්

353

රජයේ රක්ෂිතවල බොරලු කැපූ බවට පවරා තිබූ නඩුවෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා අද දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණ විසින් නිදොස් කොට නිදහස් කර ඇත.

ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ මාර්ග අලුත්වැඩියා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන එම නඩුව ගොනුකර තිබූ අතර
වසර 5ක පමණ කාලයක් මෙම නඩුව දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග විය.


advertistmentadvertistment