දරණාගම මහා විදුහලේ කවීෂාට සමස්ත ලංකා ජයක්

24

සමස්ත ලංකා කනිෂ්ට කරාතේ තරගාවලියේ (2024) අවුරුදු 12න් පහළ කිලෝග්‍රෑම් 30ට අඩු කුමිතේ තරග අංශයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය ජයග්‍රහණය කර ගැනීමට බප/කැල/දරණාගම මහා විද්‍යාලයේ කවීෂා නිම්සාරි සමත් වූවාය. තරගය පසුගිය 04 දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.


advertistmentadvertistment