සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කිරීමේ උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල හෝටලයකදී සිදු කෙරුණි.ජනතා අදහස් මතින් පණ පෙවුනු, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙස මෙය හැඳින්විය හැකිය.එය ප්‍රධාන කොටස් 61කින් සමන්විත වන අතර එකී අරමුණු ඉටුකර ගනු වස් සුවිශේෂී කරුණු 10කින් සපථ කර සිටී.
|