දෙහිවල වෙඩි තැබීමක්

151

දෙහිවල, ඕබර්න් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව තිබේ.යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඉන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලීසිය වාර්තා කරයි.


advertistmentadvertistment