ලයිකා ප්‍රඩක්ෂන්ස්, ජයන්ත චන්ද්‍රසිරි සමඟ නිර්මාණය කළ ‘දේවි කුසුමාසන’ සිනමා නිර්මාණයේ මාධ්‍ය දැක්ම පසුගියදා වත්තල රාම් සිනමා ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ‘දේවි කුසුමාසන’ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වුණු නළු නිළියන්, චිත්‍රපට චිචාරකයන්, මාධ්‍යවේදීන් ඇතුළු සිනමා ක්‍ෂේත්‍රයේ දැවැන්තයෝ රැසක් සහභාගි වූහ. එහි අවස්ථා කිහිපයක් මීවිත කැමරා කාචයට මෙලෙස හසුවිය.
ඡායාරූප – සඳමාලි විමලසේන