ද.අප්‍රිකාව අවසන් මහා තරගයට

353

ඇෆ්ගනිස්ථානය කඩුලු 09කින් පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු වරට අද විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.ජයග්‍රහණය සදහා ලකුණු 57ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දු වාර 8.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment