කැබැතිගොල්ලෑව ගැටුමින් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මියයයි

307

අනුරාධපුරය කැබැතිගොල්ලෑව රම්බේකැපුවාව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාව අතර ගම් වාසීන්ගේ පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ 54 හැවිරිදි පොලිස් සැරයන්වරයා මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂුවක් ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment