අද සිට පාන් ගෙඩියක නව මිල

329

අද සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කර ඇත.ඒ අනුව රුපියල් 180ක් වූ පාන් ගෙඩියක නව මිල රුපියල් 170ක් වේ. එසේම සියලුම බේකරිය නිෂ්පාදන මිලද රුපියල් 10කින් අඩු කරන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment