කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

101


කිසියම් පුද්ගලයෙකු විසින් වෛද්‍යවරුන්ට තර්ජනය කිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින් අද උදෑසන සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිය රාජකාරිවලින් ඉවත්ව තිබේ.

අදාළ පුද්ගලයාව අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් විරෝධය පළ කිරීම සඳහා වෛද්‍යවරු අද දින හදිසි ප්‍රතිකාර කටයුතු හැර සෙසු සියලුම ප්‍රතිකාර කටයුතුවලින් ඉවත්ව ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment