නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් පත්කෙරේ

315

නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් ලෙස විශේෂ ශ්‍රේණියේ නිළධාරියකු වන කමල් අමරසිංහ මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඔහු මේ වන විට වයඹ පලාත් සභාවේ ප්‍රහාහන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටී.

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීම මත ඒ සඳහා නව නිළධාරියකු පත් කෙරේ.


advertistmentadvertistment