මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වූ ප්‍රධාන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්හි නාමයෝජනා පත්‍ර 690ක් අනුමත වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වූ බවද ඒ මහතා සඳහන් කරයි.
|