මැච් එක බලන්න කලින්ම ගේට්ටු අරී

925

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ පහසු සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. තරගය අද පස්වරු 3.00ට ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment