ගනේමුල්ල සංජීවගේ ගිනි අවියක් සොයා ගනී

1036


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගනේමුල්ලේ සංජීව ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය අංගොඩ ප්‍රදේශයෙන් ටී-56 වර්ගයේ ගිනිඅවියක් සොයාගෙන ඇත.

මෙම ගිනිඅවිය ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක ඝාතනවලට යොදාගෙන ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ලේ සංජීව පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment