වයස 20ට වැඩි කොළඹ අයට හෙට සිට කොවිඞ් එන්නත

121


කොළඹ නගර සභා බලප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 වැඩි අය සඳහා කොවිඞ් මර්දන එන්නත ලබාදීම හෙට (06දා) ස්ථාන හයකදී ආරම්භකරන බව කොළඹ නගර සභාවේ වසංගත රෝග පාලන ඒකකය පවසයි.ඒ අනුව සුගතදාස ක‍්‍රීඩාංගණය,ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ෆෝබ්ස් පාර ප‍්‍රජාශාලාව,කැම්බල් පිටිය , ශාලිකා ශාලාව සහ රෝක්සි උද්‍යානය යන ස්ථාන වෙත පැමිණ හෝ ඊ-චැනල් ක‍්‍රමයට අංකයක් ලබා ගෙන එන්නත ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment