අවම බස් ගාස්තුව වෙනස් වේ

367

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට සියයට 2.23 කින් අඩු කිරීමට ජාතික ප්රවාහන කොමිසම තීරණය කර ඇත ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 කි.

advertistmentadvertistment
advertistmentadvertistment