නේපාලයෙන් තියුණු සටනක්

417

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇමෙරිකාවේ කිංග්ස් ටවුන් හිදී අද පැවැති දකුණු අප්‍රිකාව හා නේපාලය අතර තරගයේ දී දකුණු අප්‍රිකාවට එක් ලකුණක ජයක් හිමි විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 115ක් ලබා ගැනීමට සමත් විය.නේපාල කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 114කි.

advertistmentadvertistment
advertistmentadvertistment