නෝර්වේහිදී අන්තවාදියකු පස්දෙනකු මැරුවේ ඊතලවලින් නොව තියුණු ආයුධවලින්

175

නෝර්වේහි කොන්ස්බර්ග් නගරයේදී අන්තවාදීයකු විසින් පස් දෙනෙකු ඝාතනය කර ඇත්තේ ඊතලවලින් විදීමෙන් නොව තියුණු ආයුධවලින් කැඞීමෙන් බව තහවුරු වී ඇත. මෙහිදී තවත් තිදෙනකු තුවාල ලබා තිබේ. ඔවුන් අතර පොලිස් නිලධාරියකු ද වේ.

 විනාඩි 35 ක් තිස්සේ මෙම ඝාතන ක‍්‍රියාදාමය සිදු වී ඇත.

 සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය


advertistmentadvertistment