පකිස්තානය 193/3

95

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අද පැවැත්වෙන හොංකොං සහ පකිස්ථානය කණ්ඩායම් අතර තරගයේ පළමු පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 193ක් ලබා ගැනීමට සමත් විය.රිස්වාන් නොදැවී 78,ෆක්රා 53යි.


advertistmentadvertistment