වනිඳු සහ භානුකගෙන් අඩුඩාබිහිදී දක්‍ෂතා

668

අබුඩාබී ටී-10 තරගාවලිය නියෝජනය කරන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වන වනිඳු හසරංග සහ භානුක රාජපක්‍ෂ දෙදෙනා පෙරේදා (21 දා) පැවැති තරගවලදී ඉහළ දස්කම් දැක්වීමට සමත් වූහ.

 ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග පන්දු 18 කදී හතරේ පහර හතරක් සහ එක් හයේ පහරක් සමග ලකණු 30 ක් රැුස් කළ අතර පන්දු යැවීමෙන්ද සිය පන්දුවාර දෙක තුළදී ලකුණු 12 කට කඩුලූ 4 ක් දවා ගැනීමට වනිඳු සමත් විය.

වනිඳු සහ භානුකගෙන් අඩුඩාබිහිදී දක්‍ෂතා

චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්‍ෂ පන්දු 31 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමග ලකුණු 64 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment