පළාත් සභා ඡන්දය කඩිනම් කළොත් ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙක දෙනවා – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

53

මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, රජයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම සඳහා තුනෙන් දෙකේ බලය ලබා දීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම හදිසියේම අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී ඒ මහතා මෙසේද කීය. අපි රජයට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා දෙන්න සූදානම්, පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පවත්වනවා නම්, රජයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනවලට සහයෝගය දෙන්න අපි සූදානම්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment