හිස තෙල් ගෑමේ නැකත අද

275

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා හිසතෙල් ගෑමේ නැකත අද පෙරවරු 09:41ට යෙදී ඇත.රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම මැනවි බව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment