මත් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

137

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 06දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා පැවසීය.නාවික හමුදා භාරයට ගත් යාත්‍රවේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල තොගයක් පවතින බවට අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment