ශ්‍රී ලංකාවේ එක් කඩුල්ලක් දැවේ

217


සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 72ක් ලබා සිටී.නිෂාන් මධූෂ්ක 29යි.දිමුත් කරුණාරත්න 35ක් සහ කුසල් මෙන්ඩිස් 07ක් ලබා නොදැවී පන්දුවට පහර දෙති.

advertistmentadvertistment
advertistmentadvertistment