ලිට්‍රෝ සමාගමට කෝටි 100ක ලාභයක්

110

ඉකුත් 2022 වසරේ ජුනි මාසය වනවිට රුපියල් බිලියන 7ක (කෝටි 700) පමණ පාඩුවක් ලබා තිබූ ලිට්‍රෝ සමාගම නිසි කළමනාකරණයකට ලක්කරමින් ඉකුත් මාස හයේදී කටයුතු කිරීම නිසා එම පාඩුව පියවා මේ වනවිට රුපියල් බිලියනයක (කෝටි 100) ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට හැකි වී ඇතැයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment