‘දෙරණ’ ඩ්‍රීම් ස්ටාර් කිරුළ අංජලීට

186

‘දෙරණ’ ඩ්‍රීම් ස්ටාර් SEASON – XI සිහින තාරකාවිය ලෙස අංජලී හේරත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා (25) කිරුණ පැළඳවූවාය. විදුෂා රාජගුරු අනු ශූරතාවද අපූර්වා ආශාවරී තෙවන ස්ථානයද දිනා ගත්හ. අංජලීට සම්මානය දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ප්‍රදානය කළ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment