ජනපති ඉරාන ජනාධිපති හමුවේ

170

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහීම් රයිසි මහතා අතර නිල හමුවක් මීට සුළු මොහොතකට පෙර නිව් යෝර්ක් හිදී පැවැත්විණි. නායකයින් දෙදෙනා සුහද සාකච්ඡාවක නිරත වූ අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය ඉරාන ජනාධිපතිවරයා පිළි ගත්තේ ය –

advertistmentadvertistment
advertistmentadvertistment