අකුණු සැර වැදී තිදෙනෙක් මරුට

346

මිහින්තලාව, තම්මැන්නාව වැවේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.මෙසේ මියගොස් ඇත්තේ තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයන් තිදෙනෙකි.අද සවස 07 දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් තම්මැන්නාව වැවේ මසුන් අල්ලමින් සිටිය දී මෙම අකුණුසැර වැදීම සිදුව ඇත.ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 44 සහ 46 පමණ වයසේ පසුවන තිදෙනකු බව වාර්තා වේ.ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ මෘත දේහ තම්මැන්නාව රෝහලේ තැන්පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment