ෆොන්සේකාගෙන් නව පක්ෂයක්

2489

නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව සමගි ජන බලවේගය පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද සවස කොළඹ පුරහල ප්‍රදේශයේ දී පැවති විරෝධතාවයකට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment