රුසියානු හමුදාව  යුක්රේන ළමුන්  දෙලක්ෂයක්  පැහැර ගත්තා – යුක්රේන ජනපති

347

රුසියානු රජය යුක්රේන ළමුන් දෙලක්ෂයක් පැහැරගෙන ඇතැයි යුක්රේන ජනපති වොලඩමීර් සෙලෙස්කි හෙළිකර ඇත.

 පැහැර ගත් ළමුන්ව රුසියාවේ විවිධ ස්ථානවලට යවා තිබෙනවා යැයි හෙතෙම පළ කළේය. එසේම රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් 261ක් මරුමුවට පත්වී තිබේ.

 යුක්රේන ජනපති එල්ල කර ඇති චෝදනාව ගැන රුසියාව කිසිදු ප්‍රකාශයක් කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment