ප්‍රවීණ පුවත්පත් කලාවේදිනී ලේඛිකා සෝමා ටී. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

134

ප්‍රවීන පුවත්පත් කලාවේදිනියක හා ගත් කතුවරියක වූ සෝමා ටී. පෙරේරා මහත්මිය ඊයේ (11 දා) අභාවප්‍රාප්ත වූවාය. කුමරි, අරලිය, ශ්‍රියාවි පුවත්පත් තුළින් පාඨක ප්‍රතිචාර දිනූ ඈ ශ්‍රියාවි හි කතුවරිය ලෙසද කටයුතු කළ අතර පහන් දොර, ඉරහඳ යට ඇතුළු ග්‍රන්ථ කිහිපයක කතුවරියද වූවාය. ශ්‍රී ජයවර්ධනපුර විජයාරාම මාවතේ දෙටුපුත් නිශාන්ත මහතාගේ නිවසේ දැනට මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.


advertistmentadvertistment