ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සාම්ප්‍රදායික පාප් ඇඳුමින් තොරව සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගැන ලොව පුරා ප්‍රචලිත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට,ද්විත්ව නියුමෝනියා රෝගයට ගොදුරුවී විවේකීව හිඳින පාප්වහන්සේගේ මෙම පැමිණිම බොහෝ දෙනෙකුට විමතිය දනවන කාරණාවක් වී ඇත.