එළැඹෙන මැයි 07 වැනිදා , කාදිනල්වරු 133 දෙනෙකු අතරින් 267 වන ශුද්ධෝත්තම පාප් වහන්සේ තෝරා පත්කරගැනීම සංකේතවත් කිරීමට නියමිත දුම් කවුළුව වතිකානයේ සිස්ටයින් දේවස්ථානය මත සවි කෙරේ. පහත දැක්වෙන්නේ එය සවි කරන අයුරු ය.
Video – Vatican News
|