පාර්ලිමේන්තු කෑම පැය අඩුවේ

300


පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා තෙක් කල් තැබීමටත් එදින විදුලි බිල්පත් ගාස්තු වැඩි කිරීම පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.එදින සිට පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස් වන අතර දිවා විවේකය පැය භාගයකට සීමාවේ.


advertistmentadvertistment