ස්කොට් කත තවත් අරගලයක

785

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමනය හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කෙලිග් ෆ්‍රේසර් නැමැති කාන්තාව විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.ඇය කියා සිටින්නේ තමා ගෝඨා ගෝ ගම අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment