පිට වාහනත් තෙල් ගහන්න සපුගස්කන්දට රිංගයි

200

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පරිශ‍්‍රයේ ආයතනික සේවකයන්ගේ වාහනවලට ඉන්ධන ලබාගැනීමට ස්ථාපිත කර තිබෙන පිරවුම්හලින් පිටස්තර වාහනවලට ඉන්ධන ලබාදීම වැඩිවී ඇතැයි එහි නිලධාරීහු පවසති.

ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන්ගේ හිතමිතුරන්ට අයත් පිටස්තර මෝටර් රථ, ලොරි, බස් සඳහා ද ඉන්ධන ලබා දෙන බවත් ඇතැම් අය මුදල් උපයා ගැනීමේ අරමුණින් මෙය සිදු කරන බවත් ඔවූහු කියා සිටිති.

ශිරාන් රණසිංහ


advertistmentadvertistment