පින්බර වෙසක් පුන් පොහොයක් වේවා

91
පින්බර වෙසක් පුන් පොහොයක් වේවා

බියකරු සසර තරණය කරන පිළිවෙත
අටලෝ දහම අස්වද්දවන දිවි කෙත
තුන්ලෝ සතට පහදා දුන්න සුව සෙත
සම්බුදු පියා සමරමු වෙසක් සිරි මත

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment