පොඩි ලැසීගේ ඥාතියෙකු කොටු

148

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මදුසංඛ නොහොත් ,පොඩි ලැසීගේ, සහ මීටියාගොඩ දසුන් රාජකරුණාගේ ඥාතියෙකු මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා වසර ගණනාවක් විදෙස් රටක සැඟව සිටින මුවාවෙන් විදෙස් රටවල දුරකථන අංක භාවිත කර තවත් අපරාධ රැසකට සුදානම් වෙමින් සිටින බවට ලද තොරක් මත මෙම වැටලීම සිදුකළ බව පොලීසිය සඳහන් කරයි.


advertistmentadvertistment