පොලිස්පති ජනපති හමුවෙන්න යයි

176

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත.ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබේ.නව ජනාධිපතිවරයා පත්වූ පසු සාම්ප්‍රදායිකව සිදුවන මෙම හමුවේදී පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කර ඇත.


advertistmentadvertistment