පොලිස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

411


පොලිස් නිල වෙබ් අඩවියට www.police.lk අද දහවල් සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත.මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසූවේ මේ වන විට එය යළි සකස්කරමින් පවතින බවය.


advertistmentadvertistment